Saturday, May 29, 2021

 

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පර්යේෂණ හා පුහුණු ආයතනය මගින් ලොව පුරා රටවල් 87 ක තරගකරුවන් සියගනනක් අතරින් තෝරා ගැනුණු 2020 UN CC: Learn Champions/ එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස ඉගෙනුම් ශූරයන් දසදෙනා අතරට මා තේරී පත්වී ඇත. ඒ සඳහා ආසියානු රටකින් තේරී පත්වූ එකම තරගකරුවාද මා පමණයි ...

#UNCCLearnChampion

සම්පූර්ණ කතාව මෙතැනින්: https://bit.ly/3hO4vgN